Yonder Music

අසීමිත සංගීත අත්දැකීමක්

Yonder Music යනු ගීත මිලියන ගණනක් ඇති අවැසි-විට ලබාගත හැකි වෙළඳ දැන්වීම් නොමැති සේවාවකි!

picture
නිමක් නොමැතිව පියනගන්න

සදහටම සවන්දෙන්න

ගීත සෙවුම

ගීත සෙවුම

දේශීය හා ජාත්‍යන්තර කලාකරුවන්ගේ ගීත හා Playlists ඇතුළත් ඔබ වෙනුවෙන්ම තෝරාගත් ගීතමය අත්දැකීමක්.

සියලුම ජනප්‍රිය ගීත

සියලුම ජනප්‍රිය ගීත

ලොව පුරා සහ රට පුරා ජනප්‍රියම උණුසුම්ම ගීත හා ගීත එළිදැක්වීම්.

ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක රසවිඳින්න

ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක රසවිඳින්න

ඔබේ ප්‍රියතම ගීත බාගත කරගෙන පසුව සවන් දෙන්න - ජාල පහසුකම් නැති විටදී පවා.

මෙම ඇප් එක

මුලික විශේෂාංග

Karaoke

අසීමිත ගීත. අඛණ්ඩ ගී ශ්‍රවණය.

ඔබට අවශ්‍ය සියලුම ගී Yonder Music වෙතින් කිසිඳු වෙළඳ දැන්වීමකින් තොරව සැමදා.

Download for Offline

Snap Karaoke

අහන්න. ගයන්න. එය බෙදාගන්න! Snap Karaoke සමගින් ඔබේ ප්‍රියතම ගීත ගායනා කර මිතුරන් සමඟ ඒ වීඩියෝ share කරගන්න.

Offline සවන්දීම

Offline සවන්දීම

ඔබ කැමතිම ගීත, ගායකයන්, ගීත ඇල්බම් සහ ප්ලේ-ලිස්ට් Save කරගන්න. මෙමගින් ඔබට ජාල සම්බන්ධතා නැති විටද එම ගීත වලට සවන් දෙන්න.

පටන් ගන්න

දැන්ම බාගත කරගන්න

තවත් බලා සිටින්නේ ඇයි? Yonder Music App එක නොමිලේ බාගත කරගෙන, අහන්න! ගයන්න! එය බෙදාගන්න!